කවිද මන්දා....

  • Archive
  • RSS
banner

කෙසේ ලියන්නද පෙම් කවි!

විරහව ගැනම කවි ලියලා
හෙම්බත් වෙච්චි මම
ලියන්න ගත්තා කවියක්
ආදරේ ගැන


ලියාගෙන ලියාගෙන ගිහින්
මහන්සියට නතරවෙලා
කියවන්න බැලුවා
ලියාපු ටික
කිසිත් නොලිය වුණු
හිස් කොළයක් මේසේ උඩ


එතකොටයි මතක් වුණේ
මගේ මුළු ආදරේම
නුඹට දුන්නු වග


යන්නම්වත් නොකියාම
යන්න ගිය නුඹ
යළිත් ඒවිද දෙන්න
මගේ ආදරේ මට?

මම
ආයෙත් ලියන්න ගත්තා
කවියක්
විරහව ගැන! 

[පින්තූරෙ-http://goo.gl/SnrOv]




 

Photo: බස් රේඩියෝ බ්ලොග් සම්මාන - බස් රේඩියෝ බ්ලොග් සතිය.
ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා ඔබේ බ්ලොගය දිනපතා ලිපියක් දාන්න ඒ සමඟට ඊට පහලින් syndi.buzzradio.lk සබැඳිය සහිත මේ රූපය පල කරන්න.

  • 11 months ago
  • Comments
  • Permalink
  • Share
    Tweet

Recent comments

Blog comments powered by Disqus
← Previous • Next →

About

ඊ මේලට ගෙන්න ගන්න:

Delivered by FeedBurner



මංම ලියන

වීදුරු ගෙවල්
Google+Find us on Google+

ෆලෝ කරන්න

Subscribe in a reader

මං ගත්තු පොටෝ

www.flickr.com
This is a Flickr badge showing public photos and videos from Poorna Sanjeewa. Make your own badge here.

කවි පේන තැන්

lankeeya sithuwili
සිංහල බ්ලොග් කියවනය

මූණුපොතෙන් හඹා එන්න

Follow this blog

Twitter

loading tweets…

  • RSS
  • Random
  • Archive
  • Mobile

Effector Theme by Pixel Union.

Powered by Tumblr